The Great Reset EP-01

image_title_here
The Great Reset EP-01

ලෝක පාලකයො අමුතු සෙල්ලමකට සැරසෙන මේ කාලය තුල ඒ සෙල්ලම ගැන හෙලිදරව්වක් කරන්නැයි මේ සුදානම. ඉතින් සහෝදරවරුනි ලිපිය පට්ටම දිග හැල්ලක් වෙන හින්දම කොටස් වලට කඩල ඒපිසොයිඩි විදියට ගහන්නයි කල්පනවා. මේ ඇවිල්ලා ඒපිසොයිඩ් 01 කියල හිතන්න.


ඒහෙනම් යමු මතෘකාවට...,

මොකද්ද මේ නව ලෝක පිළිවෙල(NWO) කියල කියන්නේ,

NWO

කෙටියෙන් කිව්වොත් රහසිගතව නැගි ඒන ඒකාධිපති ලෝක රජයක් සදහා හේතු වෙන කුමන්ත්‍රණ න්‍යායක්. තවත් කෙටි කරල කිව්වොත් ඒක රජයයක් යටතේ සියළුම රටවල් පාලනය කිරිමක්. මේ nwo කියන කුමන්ත්‍රණ න්‍යායන්හි පොදු තේමාව තමයි, ගෝලීයවාදී න්‍යාය පත්‍රයක් තියෙන රහස් බල ප්‍රභූ පැලැන්තියක් හරහා අවසානයේ ස්වෛරී ජාතික රාජ්‍යයන් ස්ථාපනය කරල ඒකාධිපති ඒක-ලෝක රජයක් හරහා හැමදෙයක්ම වගේ තියෙන ප්‍රචාරණයක් හරහා ලෝකය පාලනය කිරීමට කුමන්ත්‍රණය කිරිම. මෙයාල හිතාගෙන ඉන්නේ නව ලෝක පිළිවෙල ක්‍රියාත්මක කිරිම ඉතිහාසයේ නොමැකෙන අලුත් සංසිද්ධියක්, නොමැකෙන මතකයක් වෙවි කියලා. 

ඇත්තම කිව්වොත් මොවුන්ගේ සංවීධාන(ෆ්‍රීමේසන්, ඉලුමිනාටි, යුදෙව්වන්,.... ප්‍රධාන රහස් සංවිධාන) වලට කරන්න බැරි දෙයක් නැ. ඒ තරමට මොවුන්ට අර්ථිකමය, දේශපලානමය, තාක්ෂණිකව(මෙයාල ගාව තියෙන තාක්ෂය වර්තාමනයේ පවතින තාක්ෂණයට වඩා ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ කියලත් මතක තියාගන්න වි),...හැමපැත්තකින්ම ලොකු බලයක් තියෙනවා.ඉතින් ලෝ ප්‍රකට ධන කුවේරයෝ, ලෝ ප්‍රකට සංවිධාන මෙයලත් තෙක්ක විශාල ගිවිසුම් ගහල හමාරයි මේ වෙනකොටත්. 

සංවිධාන 

ඒ වගේ ප්‍රමුඛ පෙළේ අපි කවුරුත් දන්න සංවිධාන කිහිපයක් තමයි 1920 දී ආරම්භ වුනු ජාතීන්ගේ සංගමය , 1945 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (එජාස) සහ 1949 දී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය (NATO) වැනි අන්තර් රාජ්‍ය සංවිධාන. 

20 වන ශතවර්ෂයේදී වුඩ්රෝ විල්සන් සහ වින්ස්ටන් චර්චිල් වගේ දේශපාලන චරිත පළමු ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක දේශපාලන චින්තනයේ සහ ගෝලීය බල තුලනයේ අලුත් වෙනසක්, ඉතිහාසය නොමැකෙන නව කාල පරිච්ඡේදය හදුන්වන්න මුලින්ම " නව ලෝක පිළිවෙල " යන නම භාවිතා කරල තියෙනවා. කොහොම වුනත් ලෝක ජනතාව මේ වැඩෙට කැමති නැ. මොකද මෙක තනිකරම කුමන්ත්‍රණයක් නිසා, ත්‍රස්තවාදයට නැවත හිස ඒසවිමක් ජාතිවාදිය වාචලයන්ගේ බලය තහවුරු කරගන්න වගේ අහිතකර බලපැම් බොහොමයක් තියෙනවා. ඇත්තම කිව්වොත් මේ න්‍යය අරගෙන ඒන අයගෙත් ප්‍රධාන අරමුණ වෙන්නේ ඒ අහිතකර අරමුණු ඉටුකරගන්නම තමයි. ලිපියේ ඉදිරියට යනකොට මේ ගැන පැහැදිලිව කතා කරමු.

බ්‍රිතාන්‍ය ලේඛක සහ අනාගතවාදියෙක් වන එච්.ජී. වෙල්ස් 1940 ගණන්වල ප්‍රගතිශීලීන්ට වඩා ඉදිරියට ගොස්, තාක්‍ෂණික ලෝක රාජ්‍යයක් සහ සැලසුම්ගත ආර්ථිකයක් පිහිටුවීම සඳහා පර්යාය පදයක් විදියට "නව ලෝක අනුපිළිවෙල" යන නම භාවිතා කරල නැවත අර්ථකථන දිලා රාජ්‍ය සමාජවාදී කවයන් තුළ ඒය ජනප්‍රියත්වයට පත්කලා. 

1950 දී, ජේම්ස් වෝර්බර්ග් , විදේශ සබඳතා පිළිබඳ එක්සත් ජනපද සෙනෙට් කමිටුව ඉදිරියේ පෙනී සිටීම ප්‍රසිද්ධියේ  ප්‍රකාශ කළේ: 

"ඔබ කැමති වුනාත් නැතත් අපට ලෝක රජයක් ඇත. ප්‍රශ්නය වන්නේ ලෝක රජය කැමැත්තෙන් හෝ ජයග්‍රහණයෙන් සාක්ෂාත් කර ගන්නේද යන්න පමණි." 


ජෝන් බර්ච් සමාජය වගේ පැලියෝකොන්සර්වේටිව් ලෝක දැක්මක් තියෙන දක්ෂිනාංශික ජනප්‍රියවාදී උපදේශන කණ්ඩායම් 1960 ගනන්වල දී එක්සත් ජනපදයේ සහ සෝවියට් සංගමයේ ආන්ඩු පාලනය කරන්නේ සංගත ජාත්‍යන්තරවාදීන්ගේ කණ්ඩායමක් විසින් යැයි කියමින් කුමන්ත්‍රණ න්‍යායන් රාශියක් බෙදා හදා ගෙන තියෙනවා. 

ඒ අනුව බැංකු සහ දූෂිත දේශපාලකයින් "එක් ලෝක රජයක්" නිර්මාණය කිරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය භාවිතා කරන්න පටන් ගත්තා. 

එක්සත් ජනපද කොංග්‍රසයේ ඒකාබද්ධ සැසිවාරයකදී 1990 සැප්තැම්බර් 11 දින පවත්වන ලද නව ලෝක අනුපිළිවෙලක් කරා යන ඔහුගේ කතාවේදී, ජනාධිපති ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් පශ්චාත්-සෝවියට් රාජ්‍යයන් සමඟ ඇති වුනු සහයෝගයෙන් පශ්චාත් සීතල යුද්ධයෙන් පසු ගෝලීය පාලනය සඳහා තමන්ගේ අරමුණු විස්තර කරා . ඔහු ප්‍රකාශ කළේ.

මෙතෙක්, අප දැන සිටි ලෝකය බෙදී ගිය ලෝකයකි - සිමා මායිම්, ගැටුම් සහ සීතල යුද්ධයෙන් යුත් ලෝකයකි. දැන් අපට පෙනෙන්නේ අලුත් ලෝකයක් අවශ්‍යතාවයයි. ඒය නව ලෝක පිළිවෙලක සැබෑ අපේක්ෂාවක් ඇති ලෝකයක්. වින්ස්ටන් චර්චිල්ගේ වචන වලින් කිවහොත්, "යුක්තිය සහ සාධාරණ සෙල්ලමේ මූලධර්මය ... ශක්තිමත් අයට එරෙහිව දුර්වලයන් ආරක්ෂා කිරීම ..." "ලෝක අනුපිළිවෙලක්" සීතල යුද්ධයේ ඇනහිටීමෙන් නිදහස් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්මාණය කිරිමට සූදානම් වන ලෝකයක්. ඒජස නිර්මාණය විමට ප්‍රධාන හේතුව මේ ඓතිහාසික දැක්ම ඉටු කිරීමයි. මානව හිමිකම් සඳහා නිදහස සහ ගෞරවය සියලු ජාතීන් අතර නිවහනක් සොයා ගන්නා ලෝකයකි. 

ලිපිය තවදුරටත් ඉදිරියට.......

මෙම ලිපිද කියවන්න:

මුලාශ්‍ර:
https://www.christianpost.com/news/the-new-world-order-and-the-whiff-of-the-apocalyptic.html
https://allafrica.com/stories/202207200028.html
https://knowyourmeme.com/memes/new-world-order

Getting Info...

කර්තෘ

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.