ලාභය සාක්කුවට ගනිමු: බදු, ගනුදෙනු ගාස්තු සහ නිවැරදි විකිණීමේ කලාව | Taxes, Transaction Fees and the Art of Best Selling | Part 08
ආයෝජන ලිපි මාලාවේ අවසාන ලිපි කිහිපයට පැමිණ ඇත. සාර්ථක ආයෝජකයෙකු වීමට නම්, ඔබ උපයන ලාභයෙන් කීයක් රජයට සහ තැරැව්කරුට (Broker) යනවාද යන්නත…