![]() |
යටි සිත අවදි කිරිම ලිපි 02 |
අද අපි කතා කරන්න යන්නෙ යටි සිත ගැන මිට කලින් අපි පොස්ට් ඒකක් දැම්ම යටිසිත අවදි කරන සරල අභ්‍යාසක් අවිඥාණක ආයාචනය ගැන. මේ ලිපියෙන් කියල දෙන්නේ කොහොමද යටි සිත භාවිතා කරල ඔයාලගෙ ඉලක්ක ඉක්මනට හැබැ කරගන්නේ කියල.
අපි හිතමු ඔයා ඒදිනෙදා වතුර බොන්න පවිච්චි කරන කොප්පය, ඒතකොට මේ කොප්පය හැදිල තියෙන්නේ පරමුණු පදාර්ථ අංශු මේ දේවල් වලින් දැන් ඔයාගේ කොප්පයෙන් යම් කිසි කොටසක් කඩල ගත්තොත් කොප්පය බිදිල කොටසක් ඒලියට ඒනවා ඒ් අපු කොටස ඔයා අන්වික්ෂයක් යටතේ බැලුවොත් ඔයාට පෙනෙනවා මෙක හැදිල තියෙන්නේ පරමාණු වලින් බව තවදුරටත් අර කොටස බිදල බැලුවොත් මේක ඇතුලේ තියෙන්නෙ පරමාණු ඉලෙක්ට්‍රෝන නියෝට්‍රෝන මේ හැම දෙයක්ම අන්වික්ෂයෙන් බැලුවොත් දිස්වෙනවා. ඒතකොට කොප්පයේ අවසන කොටසේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන මේකත් නැවත් බිදල බැලුවොත් පෙන්නෙ ශක්ති වලාවක් ඒහෙම නැත්තම් ශක්තියක්.
මේ දේම ඔයාලගේ අත අරන් මෙකෙන් කොටසක්, අපි හිතමු මැරුණ කෙනෙක්ගේ අතක් කියලා අර විදියටම අතින් වෙනම කොටසක් වෙන් කරගන්නවා. ඒ කොටසක් ප්‍රබල අන්වික්ෂයකින් බැලුවොත් පෙන්නේ පරමාණු සමුහයක් තවදුරටත් බැලුවොත් ඒත් පෙන්නේ පරමාණු සමුහයක්, නැවතත් අර අකාරයෙන්ම බැලුවොත් පෙන්නේ ඉලෙක්ට්‍රෝන නියොට්‍රෝන හැම තැනකම දුවනව ඒක විද්‍යාව විෂය තුලදි ඉගෙන ගන්න දෙයක්. ඒ කොටස තවදුරටත් සරල කරල බැලුවොත් අපිට පෙන්නේ ශක්තියක් ඒහෙම නැත්තම් ශක්ති වලාවක්.
දැන් ඔයාලා හිතල බලන්න මේ අත සහ කොප්පය යන දෙකෙම අවසාන ප්‍රතිඵලය ශක්ති වලාවක්. මුලදි ඒ කියන්නේ කොටසක් වෙන් කරන්න ඉස්සෙල්ල කොප්පය සහ අත අතර සම්බන්ධයක් නැහැ. හැබැයි අවසාන ප්‍රථිපලයෙද දෙකම සම්බන්ධයි. කොප්යත් අතත්(මෙකෙදි මම අත ගත්තෙ අපේ ශරිරය සංකේතවත් කරන්න) ඒකම ශක්ති වලාවක්.
අපි හැමොම මේ විශ්වය ඒකක් කියන්නේ අන්න ඒ හින්ද, මේ මුලු විශ්වයෙම කොටසක් තමයි ඔයා. අපි හිතමු මේ විශ්වයේ කොනක තියෙන තාරකාවක් ඒ තාරකාව හැදිල තියෙන පදාර්ථ අණු ශක්තින් වලින් නම් ඔබ හැදිල තියෙන අකාරයෙන් ඒතරම් වෙනසක් නැහැ. ඒ තාරකාව තමයි ඔයාත් ඒ ශක්තියෙම කොටසක් තමයි ඔයාත් ඉතින් ඔන්න ඔය මූලධර්මයෙන් තමයි අපිට මේ සිත විශ්වය හා සම්බන්ධ වෙලා අපි හිතන දෙවල් වලට විශවයෙන් උදවු ලැබෙන්නේ. මොකද අපි හිතෙන් හිතන කොට අපෙන් නිකුත් වෙනවා EMF - Electromagnetic Field ඒ කියන්නේ ච්ත්ත තරංග මේවා නිකුත් වෙනකොට විශ්වයට දැනෙනවා.
ඉතින් මෙතනින් තමයි අපිට විශ්වය උදවු කරන්නේ. අපේ පණිවිඩය තේරුම් අරන් අපිට අවශ්‍ය දෙවල් ලබා දෙන්න විශ්වය පෙළබෙන්නේ මේන්න මේ විද්‍යාත්මක පදනම මත ඔයාලගේ සිතෙ යම් කිසි සැකයක් තියෙනවනම් විශ්වය සහ අපි කියන්නේ දෙකක් කියලා අපි හැමෝම ඒකක් මේ සියලුම දෙවල් වල අභ්‍යන්තරය බැලුවම ශක්තින් විතරයි.
මේ බාහිර ස්වරුප දිලා තිබුණට අපිට දිල තියෙන මේ ඝන ශරිරයට රැවෙටෙන්න හොද නැ. ඒතකොට මේක තමයි ඔයාලගේ ඔලුවට දගන්න ඔන අඩ්තලම.
විශ්වයෙන් දෙයක් ලබාගන්නට මං මේ කියන අභ්‍යාසය ප්‍රයෝගිකව භාවිත කරන්නේ කොහොමද ?
මේ අභ්‍යාසය මගින් පුළුවන් ඔයාලට ඔයාලගෙ අවශ්‍යාත ඉටු කරගන්න මෙකෙදි ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ Visualization Exercise ඒකක් ඒහෙම නැත්තම් මේ සමුපුර්න අභ්‍යාසයම ච්ත්ත රුප මාවා ගැනිමක් ච්ත්ත රුපයක් මැවුවහම ඒ දේ විශ්වයට ගමන් කරනවා. අර ශක්ති මට්ටමෙන් ගමන් කරන දේයට ප්‍රතිචාරයක් විදියට විශ්වය අපිට අවශ්‍යය දේ ලබා ගන්න උදවු කරනවා. අපෙ සිතේ හැම අංශුවක්ම හැම පරමාණුවක්ම හැම ශක්තියක්ම අපෙ ඉලක්කයට යන්න අපිට උදවු කරනවා. ඒ විදියට අපේ මනස වෙනස් කරල දෙන්න ඒ ශක්තියට පුළුවන් මොකද ශක්තිය තමයි මුලික දේ ඒක වෙනස් වෙනවා කියන්නේ අනිත් ඔනම දෙයක් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්.
ඉස්සෙල්ලාම ඔයාලගේ හිතින් ඔයාල දකින්න ඔන ලොකු කාණ්නාඩියක් මේක ඔයාලගේ මුලු ශරිරයම පෙන විදිහෙ කාණ්නාඩියක් මෙකට තියෙන්නේ තද නිල් පාට රාමුවක් මෙක තමයි ඔයාල මුලින්ම දකින්න ඔන දේ ඒ වගේම මේ කාණ්නාඩිය ඇතුලත ඉතාමත් අදුරුයි මෙක දිප්තිමත නැ නමුත් මේ වගේ දෙයක් මාව ගන්න ඒක ඔයාලට අසිරු වෙන්න පුලුවන් නමුත් පුහුණුවත් තෙක්ක සාර්ථක කරන්න පුලුවන්. මතක තියා ගන්න කිසිම දෙයක් පුහුණුවකින් තොරව ලැබන්නේ නැ. සමහරුන්ට මෙක දවස් 2න් 3න් ප්‍රථිඵල ලැබෙන්න පුලුවන් සමහරුන්ට සතිගනන් යන්න පුලුවන් මාස ගනන් යන්න පුලුවන් නමුත් අඛණ්ඩතාවයි ඔනැම දෙයක රහස. ඉතින් මේ ඔයාල මාවා ගත්ත කාණ්නාඩිය තුල ඔයාල දකින්න ඔන ඔයාලට බැරි වන දේ උදාහරණයක් විදියට මම පැංච කළේ ගණන් වලට පොඩ්ඩක් දුර්වලයි ඉතින් මම මේ කාණ්ඩිය තුල දැක්කෙ දෙන ගනන් මට හදාගන්න අමරුයි. ගොඩක් වෙලාවක් මම ඒක ගණක් හදන්න ගන්නවා, ගුරුවරුන්ගෙන් දොස් අහනවා, අනිත් ළමයි මට විහිළු කරනවා, විභාගයෙදි ලකුණු අඩුයි ඔන්න ඔය ටික මං මේ අදුරු පැහැති කාණ්නාඩිය තුල දැක්කා. හැබැයි තව විශේෂ දෙයක් කියන්න ඔින මෙතෙන්දි මේ කාණ්නාඩියෙන් දැකපු දෙවල් වලට මගේ හැගිම් ඉවහල් කර ගත්තේ නැහැ. මං නිකම්ම දැක්ක විතරයි. මෙතන ගණන් හදාගන්න බැරිව ඉන්නවා හොදට හිතින් දැක්ක නමුත් මට ඒ වෙලාවේ දැනෙන දුක මම දැක්කේ නැහැ.
උදාහරණයක් විදියට ගණක් හදාගන්න බැරිවෙන විට ගුරුවරු දඩුවම් කරන විට දැනෙන දුක වේදනාව යන හැගීම මෙතෙන්ට මම ඉවහල් කරගත්තේ නැහැ. මතක තියාගන්න මෙතෙන්ට ඔයාල හැගීම දන්න ඒපා. නිකකම් ඒතන වුණු සිද්දියෙ රුප ටික විස්තාරත්මකව දකින්න. දැකලා ඊලාගට මේ කාණ්නාඩිය කෑලි කැලි වලට කුඩු කරල යවන්න. ඒක තමයි මෙ කොටසේ පළවෙනි අභ්‍යාසය.
ඊලගට ඔයාල හිතින් මාව ගන්න ඔන දිප්තිමත් කාණ්නාඩියක් ඒතකොට මෙකෙ රාමුව සුදු පාටයි මෙකෙ ඇතුලත ඉතාමත් දිප්තිමත් ඒ වගේම දිලිසෙන ඉතා පැහැදිලි කැඩපතක්. දැන් අදුරු පැහැ කාණ්නාඩිය කුඩු පට්ටම් වෙලා ගිහින් තියෙන්නේ. ඒතටකොට මෙ දිප්තිපත් කාණ්ඩිය තුල දකින්න ඔන ඉතාම විස්තාරත්මකව ඔයාලට අවශ්‍ය දේ උදහරණයක් විදියට මම දැක්කෙ මට ඔන ගණක් පට් ගලා හදන්න පුලුවන්, ගුරුවරුන්ගේ නිතරම පැසසුම් ලබනවා, හොදට විභාගෙට ලකූණු තියෙනවා. මගෙ මොළය හොද ප්‍රබෝධමත් බවක් වගේ දේවල්.
වැදගත්ම දෙ තමයි මෙකෙදි මං මගේ හැගිම(FEELING) මගේ සිතුවිල්ලට(THOUGHT) ඒකතු කරා (THOUGHT + FEELING) හැගීම සහ සිතුවිල්ල ඒකතු කරාම තමයි විශ්වයට පණිවිඩයක් යන්නේ. ඒකයි මං කිව්වේ අදුරු පැහැ කාණ්නාඩියෙදි හැගිම් ගැන සිතන්න ඒපා කියලා මොකද වීශ්වයට ඝෘණාත්මක ශක්තියක් යන හින්ද. දිප්තිමත් කාණ්ඩිය කියන්නේ ධානාත්මක දේ ඒතැනෙදි හැගීම් මුල් කරගෙන සිතුවිල අවදි කරන්න. කෙටියෙන් කිව්වොත් ජිවිතෙ හැම දෙකම සුභවාදී පැත්ත මෙකට දන්න. ඒතකොට ඔයා හැසිරෙන්න ඔන මෙක විසදුනාම තියෙන සතුට ගැන ; ඒක හොදට ඔයා හිතින් සිතන්න.
විශ්වයෙන් දෙයක් ලබාගන්න අති ප්‍රබලතම රහස තමයි හැගීම කියන්නේ(FEELING) මෙකෙදි ඔයා විනාඩි 05ක් අවම හොදට දකින්න ඇග කිලිපොලා යන විදියට ඒ වගේ වෙිලාවක් දැනෙන ඒ ගැම්ම අඩම්භරය, සර්ථකත්වය දකින්න. මේ දෙක (අදුරු කාණ්නාඩිය සහ දිප්තිමත් කාණ්නාඩිය) උදේ නැගිට්ට ගමන් සහ රැ නින්දට යන්න පෙර මනස පොඩ්ඩක් සන්සුන් කරගෙන හොදට කරන්න. මුලින් අමරු වෙයි. ඒක ගනන් ගන්න ඒපා අඛණ්ඩව කරගෙන යන්න ඒක පිස්සුවක් කරගන්න. තව දෙයක් හැම තිස්සෙම මුලින් දකින්න අදුරු පැහැ කාණ්නාඩිය ඊලගට දිප්තිමත් කාණ්නාඩිය නින්දට යන විට මුලින් අදුරු ඒක කුඩුවෙනවා හොදින් දැකලා නින්ද යනකම්ම ඔබ දිපත්තිමත් කාණ්නඩිය බලන්න ච්ත්‍ර පටියක් අකාරයට අනිවර්යෙන් විශ්වය ඔයාට අවශ්‍යය විදියට වෙනස් වෙනො.
ඉතින් ඔයාලට තවත් විශේෂ කරණු ටිකක්(Bonus point) ටිකක් කියල දෙන්නම් මේ අභ්‍යාසයෙ සාර්ථකත්වය තව දෙගුණ තෙගුණ කර ගන්න. ඔයාල මේ අභ්‍යාසයට කලින් Music(Relaxation Music යටින් ලින්ක් දන්නනම්) ඒකකට සවන් දිල හෝ ආනාපාන හො ඔබ කැමති භාවානවක් ඒහෙම නැත්තම් සිත සැහැල්ලු කරගන්න දෙයක් විනාඩි 05 හෝ 10 කරන්න ඊට පස්සේ මේ අභ්‍යාසය කරන්න ඒතෙන්දි මේ අභ්‍යාසයෙ ප්‍රථිඵල ලැබෙනවා වැඩියි. සිත නිශ්චල වෙන්න වෙන්න සිතෙ සන්සුන් ගතිය වැඩි වැඩිවෙන්න මෙකෙදි ප්‍රතිඵල වැඩියි. ඒ කියන්නෙ විශ්වයට අපේ පණිවිඩය ඉක්මනින් සම්ප්‍රෙණය වෙනවා වැඩි යි. අපේ හිතින් අපිට අවශ්‍ය දේ කරල දෙන්න උත්සාහ කරනවා වැඩි යි.
ඒහෙනම් හැමෝටම ඉක්මන් සුභ ප්‍රථිඵල ලැබෙන්න කියල සුභ පතනනවා. තවත් අභ්‍යාසයකින් ඔබ හමුවන්නම් අනිවර්යෙන් මෙක ගැන ඔයාලගෙ අදහස යටින් දගෙන යන්න කියලත් ආයචානයක් කරනවා.
ඔබට ජය වේවා...!!!
ස්තුතියි💖