ඩැන් ලොක්ගෙන් ධනවත්භාවයට උපදෙස් 07ක්



ඩෑන් ලොක් යනු ඉහළ පෙළේ High-Ticket Closer™  සහතික පත්‍ර වැඩසටහනේ නිර්මාතෘ වන අතර ඔහු  ලෝව පිළිගත් දක්ෂ කථිකයෙකු, උපදේශකයෙකු, සහ කතුවරයෙකි. ඔහුගේ සමාජ මාධ්‍ය දෙස බැලීමෙන් ඔහුගේ ප්‍රවීනාත්වය ගැන අදහසක් ලබා ගන්න පුළුවන්; යූ ටියුබ් හි පමණක් ඔහුට මිලියනයකට අධික අනුගාමිකයින් සිටී. 


කෙසේ වෙතත්, ඔහුගේ කතාව ආරම්භ වූයේ ඉතාමත් දුක් මුසු  අන්දමින් ය. හොංකොං වල උපන් ඩෑන් තම පියාගේ බංකොලොත් භාවයෙන් පසු මව සමඟ කැනඩාවට සංක්‍රමණය වූනා. දහහතර වන විට ඔහු ජීවත් වූයේ අමුතු රටක ය, ඉංග්‍රීසි කතා කළේ නැත, මුදල් නැත. ඔහුගේ මුල්ම රැකියාව වුනේ සිල්ලර බඩු විකිණිමයි. ඉන් පසු ඩෑන් ව්‍යාපාර දහතුනක් ආරම්භ කළේය. ඒ සෑම එකක්ම අසාර්ථක විය. අවසානයට ඔහුට තවත් ව්‍යාපාරක් ආරම්භ කරන්න තරම් මුදල් නොතිබුණි. ඒහෙත් ඔහුගේ අරමුණ තවම වෙනස් නොවිය.  නොපසුබට උත්සාහය, කැපවිම මත  ඩෑන් ලෝක් ඔහුගේ විසිහත් වැනි උපන්දිනයට පෙර කෝටිපතියෙකු බවට පත් වුණා. 


මම මෙහි පැමිණියේ ඔබට යථාර්ථයේ මාත්‍රාවක් ලබා දීමටයි, ලොක් පවසයි. මගේ රැකියාව ඔබ මට කැමති කිරීම නොවේ; මගේ කර්තව්‍යය වන්නේ යමක් කිරීමට ඔබේ සිත යොමු කරවීමයි



 

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.