යමෙකු සමග සිරුරෙන් ඒක් වීම පහසුය
නමුත් ආදරයෙන් බැදී සිටීම දුෂ්කරය.
රාගයට වඩා ප්‍රේමය උතුම් වන්නේ ඒ නිසාය.
රාගයට ඔිනෑම තැනකදි
ඔිනෑම අයෙකුට ළං විය හැක.
නමුත් ප්‍රේමය ඒසේ නොමැත.
රාගයට රෝම කුපයක් පාසා
පිරික්සා නැරඹීමට අවශ්‍යය.
නමුත්, ප්‍රේමයට ඒකදු සිනාරැල්ලක්
වුවද ප්‍රමාණවත්ය.
රාගයට ඉවසීමක් නොමැත
නමුත්, සසර පුරා වුවද ප්‍රේමයේ ඉවසිල්ල මගබලා හිදිනු ඇත.