රාගයට ඉවසීමක් නොමැත



යමෙකු සමග සිරුරෙන් ඒක් වීම පහසුය

නමුත් ආදරයෙන් බැදී සිටීම දුෂ්කරය.

රාගයට වඩා ප්‍රේමය උතුම් වන්නේ ඒ නිසාය.


රාගයට ඔිනෑම තැනකදි

ඔිනෑම අයෙකුට ළං විය හැක.

නමුත් ප්‍රේමය ඒසේ නොමැත.


රාගයට රෝම කුපයක් පාසා 

පිරික්සා නැරඹීමට අවශ්‍යය.

නමුත්, ප්‍රේමයට ඒකදු සිනාරැල්ලක් 

වුවද ප්‍රමාණවත්ය.


රාගයට ඉවසීමක් නොමැත

නමුත්, සසර පුරා වුවද ප්‍රේමයේ ඉවසිල්ල මගබලා හිදිනු ඇත.

 

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

Post a Comment

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.