IOT සාපේක්ෂව IOB යුගයක් දැන් අප වෙත පැමිණ තිබේ.

image_title_here
IOT සාපේක්ෂව IOB යුගයක් දැන් අප වෙත පැමිණ තිබේ.

The Internet of Bodies යනු ඉතිහාසය පුරාවටම RAND ආයතනය විසින් නිකුත් කරන ලද විවිධ අධ්‍යයනයන්.  අවදානම් සහිත තත්වයන්,  පාලනයේ වඩාත්ම විප්ලවීය සහ භායනක තක්ෂණික සංකල්ප වැනි දෑ තුලින් නිර්මාණය කර තිබෙන සංකල්පිත සමුදායකි.

RAND ආයතනය විසින් නිකුත් කරන ලද ඕනෑම වාර්තාවක් ගැන ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුය. Soldiers of Reason: The RAND Corporation and the Rise of American Empire හි කතුවරයා වන ඇලෙක්ස් ඇබෙල්ලා මෙසේ පැහැදිලි කරයි.

බොහෝ වැදගත් ආයතනවලින් විශේෂයෙන් වෙන්කර හදුනා ගැනිමට හැකි ආයතනයක් ලෙස RAND හදුන්වන්න පුලුවන්. ජනාධිපති අයිසන්හවර් දැනුමේ සහ මූල්‍ය සංකේන්ද්‍රණයේ කේන්ද්‍රස්ථානය ලෙස පෙන්ටගනය තුළ ස්ථාපිත කිරීමට උත්සාහ කළ, මිලිටරි-කාර්මික-ව්‍යවස්ථාදායක යන ‌‌තේමාවන් යටතේ  RAND තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබේ.  RAND යනු තවත් අකාරයකින් නූතන සමාජයේ ගමන් මග මුළුමනින්ම වෙනස් කළ බොහෝ දෙනෙක් එතරම් නොදන්නා නමුත් වාර්ථතමනය තුල සාකච්ඡා කෙරෙන ආයතනික අදහසකි. 

මේ සියළු දැනුවත්වීම් සමඟ, RAND ආයතනය විසින් නිකුත් කරල ලද නව වාර්තාව පිළිබදව තිගැස්මක් ඇති වීමට බොහෝ හේතු තිබේ.


ස්කන්ධ අන්තර්ජාලය (IoB - Internet of Bodies) යනු කුමක්ද?

RAND ආයතනය  IoB නිර්වචනය කරන්නේ "මිනිස් ශරීරය නිරීක්ෂණය කරන, සෞඛ්‍ය,  වෙනත් පුද්ගලික තොරතුරු රැස් කරන සහ එම දත්ත අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කරන උපාංගවල වර්ධනයක් පෙන්නුම් කරන කර්මාන්තයක්" ලෙසයි. 

IoB උපාංගයක් ලෙස සුදුසුකම් ලැබීමට, ඒම තාක්ෂණය පහත සඳහන් දෑ සපුරාලිය යුතුයි:

  • මෘදුකාංග හෝ පරිගණක හැකියාවන් අඩංගු විය යුතුයි.
  • අන්තර්ජාලයට සම්බන්ධ උපාංගයක් හෝ ජාලයක් සමඟ සන්නිවේදනය කිරීමට හැකි විය යුතුයි.

IoB උපාංගයක් පහත සඳහන් ක්‍රියාකාරිත්වයන් දෙකම හෝ ඒමගින් ඒකක් සපුරාලිය යුතුය

  1. පුද්ගලයාගේම ජෛවමිතික හෝ සෞඛ්‍ය දත්ත රැස් කිරිමට හැකි විම.
  2. මිනිස් සිරුරේ ක්රියාකාරිත්වය වෙනස් කිරීමට හැකි විම.

හොලිවුඩය මෙ වනතෙක් නිර්මාණය කල ඩිස්ටෝපියන් විද්‍යා ප්‍රබන්ධ ෆැන්ටසිය තුළ ඇතුළත් වුනු ඉතා දියුණු තාක්ෂණය දැන් යථාර්ථයක් වී හමාරයි. ඉතා නුදුරු අනාගතයේ දී, විද්‍යාව, සෞඛ්‍යය, මූල්‍ය සහ මහා තාක්‍ෂණික අධිපත්‍යයන් විසින් මිනිසුන්ට පැළඳිය හැකි උපාංගවල සිට ශරීර තුළ තැන්පත් කිරිමට බලාපොරොත්තු වන උපාංග වෙත වෙනස් විමට අපේක්ෂා කරයි.

IoB සහ IoT අන්තර්ක්‍රියා කරන ආකාරය

ස්මාර්ට් ඔරලෝසු, ස්මාර්ට් මීටර, අතථ්‍ය සහායක සහ ස්වයං-රියදුරු කාර් යනු අන්තර්ජාලයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇති IoT ගැජට් සඳහා උදාහරණ කිහිපයකි. විශේෂඥයින් පවසන්නේ IoT උපාංග බහුලව භාවිතා වන විට IoB උපාංග වඩාත් ජනප්‍රිය වන බවයි.

පරිසරය, ප්‍රවාහනය, භූ පිහිටීම, ආහාර, ව්‍යායාම, ජෛවමිතික, සමාජ අන්තර්ක්‍රියා සහ මිනිසුන්ගේ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ සෑම දිනකම දත්ත බයිට් 2.5ක් නිෂ්පාදනය කරන IoT උපාංග බිලියන 41කට අධික ප්‍රමාණයක් 2025 වන විට භාවිතයේ පවතිනු ඇත. IoB උපාංගවල ජනප්‍රියතාවයේ ඒම නැගීම IoT උපාංගවල මෙම උත්පාතය මගින් පෝෂණය වේ.

IoB නිෂ්පාදන දැනට භාවිතයේ හෝ සංවර්ධනය වෙමින් පවතී.

රූප සටහන 1(මුලාශ්‍ර: www.rand.org)


RAND වාර්තාවේ රූප සටහන 1 පෙන්නුම් කරන්නේ IoB තාක්‍ෂණය කෙතරම් ආක්‍රමණශීලී සහ ව්‍යාප්ත විය හැකිද යන්නයි. එය සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත කරන විට, මිනිස් සිරුරේ කිසිදු කොටසක් මගනොහැරනු   ඇත. ඔවුන් විසින් අප භාවිත කරන වැසිකිළි පවා අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී ඔවුන් BioBot තාක්ෂණය භාවිතයෙන් අපගේ අපද්‍රව්‍ය නිරීක්ෂණය කර අප කන දේ, අපට ගැනිමට අවශ්‍යය ඖෂධ මොනවාද සහ අපගේ ජානමය ද්‍රව්‍ය විශ්ලේෂණය කරයි !

මෑත කාලීන තාක්ෂණික වර්ධනයන් පිළිබඳ අවස්ථා කිහිපයක් පහත දැක්වේ:

    1. වැඩි දියුණු කළ රියැලිටි අක්ෂි කාච
    2. මොළය සඳහා කියවීමේ සහ ලිවීමේ මෙවලම්
    3. ශරීරයේ තැන්පත් කළ සංවේදක
    4. විවිධ සංවේදක සහිත ඇඳුම්
    5. තැන්පත් කළ හැකි මයික්‍රොචිප් (RFID සහ NFC)
    6. මානසික සහ චිත්තවේගීය සංවේදක
    7. කෘතිම අග්න්යාශය
    8. බ්ලූටූත් සම්බන්ධිත ඩයපර්

RAND වාර්තාව පෙන්වා දෙන්නේ:

ළදරුවන්ට පවා ගැලවීමට නොහැකි මෙම බියකරු සිහිනය තුළ සෑම ශාරීරික චලනයක්ම නිරන්තරයෙන්  නිරීක්ෂණය කිරිමට හැකියාවක් තිබෙන බවයි. ඉතාමත් කනගාටුදායක කරුණ නම් , බොහෝ අය මෙම ආක්‍රමණශීලී උපකරන භාවිතයන් ප්‍රායෝගික සහ කාලය ඉතිරි කරන බැවින් ඒවා මහත් ඉහළින් යුතුව පිළිගැනිමයි.  කෙසේ වෙතත්, තමන්ගේ පහසුව සඳහා භෞතික ස්වෛරීත්වය අත්හැරීම කිසිවිටෙක සාධාරණ දේයක් නොවේ. අපගේ ජීවිත පාලනය කිරීමට කැමති අයට, එය සෑම විටම පාහේ ප්‍රයෝජනවත් වේ. 



ඔබට නියම කර තිබෙන ඖෂධ ලබා ගන්නේද යන්න ඉක්මනින් වෛද්‍යවරුන්ට දැක ගැනීමට හැකියාවක් පවතින අතර ඔබ එසේ නොකරන්නේ නම් ඔවුන්ට දැනුම් දීමට ක්‍රම තිබේ. ඒ වගේම ඔබේ සෛඛ්‍ය තත්වය ද ඩිජිටල් ටැබ්ලට් හරහා වාර්තා කරනු ලබේ, 2017 දී FDA අනුමැතිය ලැබූ ප්‍රථම ඩිජිටල් පෙති වර්ගය වන්නේ ඖෂධ ලබාගෙන ඇති බවට සංඥා නිකුත් කරන ශරීරගත කළ හැකි සංවේදකයක් සහිත ඇරිපිප්‍රසෝල් ටැබ්ලට් එකයි. මෙහි ක්‍රියාකාරිත්වය සිදුවන්නේ පෙත්ත තුල තිබෙන සංවේදකයන් හරහා පණිවිඩයක් සම්ප්‍රේෂණය කිරීම මගිනි. භින්නෝන්මාදය සඳහා ප්‍රතිකාර කිරීම, බයිපෝල I ආබාධය හා සම්බන්ධව මවා තිබෙන විකාර රූපි අතුරුකථාවල‌ට අදාලව  උග්‍ර ප්‍රතිකාර සඳහා සහ වැඩිහිටියන්ගේ මානසික අවපීඩනය වෙනුවෙන් අතිරේක ප්‍රතිකාරයක් ලෙස මෙම පෙත්ත අනුමත කර ඇත. ප්රවේශ විමට හැකියාවක් පවතින ජංගම යෙදුමකට ඒම අදාල තොරතුරු සම්ප්‍රේෂණය කිරීම මගින් රෝගීන්ට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය තුලින් අහිතකර ආහාර පරිභෝජනය නිරීක්ෂණය කළ හැකිය. වෙබ් පාදක ද්වාරයක් හරහා, වෛද්‍යවරයාට ද ඒම රෝගීන්ගේ තොරුතුරු වෙතට ප්‍රවෙිශ ‌වි ඒම තොරතුරු නිරික්ෂණය කර ඔවුන්ව රැකබලා ගන්නට හැකියාව ඇත.

IoB එහි සම්පූර්ණ ක්‍රියාකරිත්වය ලබා ගැනීමට, නවීන තාක්ෂණයන් අවශ්‍ය වේ.

මෙම IOB තාක්ෂණයට සහය දක්වන්නේ  කුමක් දැයි ඔබ කල්පනා කරනවා නම්, පිළිතුර රැඳී තිබෙන්නේ 5G වෙතය, ඒය ඉදිරි පරම්පරාවේ Wi-Fi සහ චන්ද්‍රිකා අන්තර්ජාලයේ එකතුවකි. මෙම අති නවීන පද්ධති මඟින් ලබා දෙන දත්ත හුවමාරු වේගය වැඩි වීම සහ සුවිශේෂී ලෙස සිදුවන අඩු ප්‍රමාදය හේතුවෙන්,  ඇමතුම් අතරතුර ශ්‍රව්‍ය සහ දෘශ්‍ය බධා පැමිණිම අතීතයට අයිති දෙයක් බවට පත් වනු ඇත. RAND විසින්  මෙම පද්ධති තත්‍ය කාලීන පාලනයක් සහ නිරීක්ෂණ ජාලයක් ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ වත්කම් අතින් සහාය දක්වයි.

මෙම වර්ධනයන්හි සහාය ඇතිව, ස්මාර්ට් නිවාස පද්ධති වැනි දැනට භාවිත කරන IoT තාක්ෂණයන් IoB ගැජට් වෙත සම්බන්ධ කිරීමට හැකි වනු ඇත. නිදසුනක් වශයෙන්, ස්මාර්ට් තාප පාලකයක් පුද්ගලයෙකුගේ ස්මාර්ට් ඇඳුම්වලට සම්බන්ධ කිරිම මගින් ශරිරයට ගැලපෙන ලෙස නිවසේ උෂ්නත්වය ස්වයංක්‍රීයව කළමනාකරණය කිරිමට හැකියාවක් ‌තිබේ. ස්මාර්ට්ෆෝන් සහ අනෙකුත් උපාංගවල ඉහළ දියුණුව සහ IoB හි සර්වසම්පූර්ණ නිෂ්පාදනය හේතුවෙන්  විවිධ හැසිරිම් රටා  හරහා පරිශීලකයින්ගේ ඉතා පෞද්ගලික සංවේදි තොරතුරු ලබා ගැනිම වඩාත් පහසු සහ සුලභ දෙයක් බවට පත්වනු ඇත, සමහර උපකරණ පරිශීලකයාගේ කිසිම අවසරයකින් තොරව දත්ත ග්‍රහණය කිරිම  සිදු කරයි. දැනටත් ඔබ භාවිත කරන ස්මර්ට් දුරකථනය තුලින් ඔබගේ පෞද්ගලික දත්ත බොහොමයක් ඔබගේ අවසරයක් නොමැතිව ඔවුන් උකහා ගනි. විශේෂයෙන් ඇපල් සහ අන්ඩ්‍රෝයිඩ් දුරකථන(ඒම ගිවිසුම් තුල මේ ‌පිළිබදව විවෘතව සහ පැහැදිලි අඩංගු වේ. බොහෝ දෙනෙක් ඒය කියවන්නේ නැත ඒම නිසා කිසිම දැනුවත්භාවයක් නැත.) භාවිත කරන ඔබ ප්‍රවේශමෙන්. 


මුලාශ්‍ර: www.skywatchtv.com

එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල 5G ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් 6G අත්හාද බැලීම් සිදු කර ක්‍රියාත්මක කිරීමට දැනටමත් සැලසුම් සකස් කර අවසන් ය. මානව හැගීම් වේගයෙන් රැහැන් රහිත සංඥා හරහා සන්නිවේදනය  කිරීමේ හැකියාව 6G තාක්‍ෂණය මගින් කළ හැකි වනු ඇතැයි කතුවරයකු වන තෝමස් එස්. රැප්පෝට් ප්‍රකාශ කරයි,

 "අවසානයේ දී මිනිස් බුද්ධිය ක්ෂණිකව වාතය හරහා යැවිය හැක." 

2030 වන විට, විශේෂඥයින් පවසන පරිදි, 6G පුළුල් ලෙස ලෝකය පුරා ව්‍යාප්ත කිරිමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


What’s the Difference Between Them? (මුලාශ්‍ර: https://www.hihonor.com/)

මිට අමතරව, මිනිස් සෛල පාලනය කිරීමට සහ මිනිස් සිරුරු අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට නැනෝ ජෛව තාක්‍ෂණය යොදා ගනී. අපගේ සෛල ව්‍යුහයන් ප්‍රතිනිර්මාණය කිරීමෙන් ඔවුන්ට IoB උපාංග සමඟ සෘජුව සන්නිවේදනය කළ හැකි වන ආකාරයේ  නැනෝ තාක්ෂණය මගින් නිර්මිත අලුත් පරම්පරාවේ ඒන්නත් රාශියක් මේ සදහා සුදානම් කර ඇත. පසුගිය කාලවල ඒම තාක්ෂණයේන් නිර්මාණය කළ ඒන්නත් සියල්ලම කිසිම පර්යෙෂණයක් නොකර සැම මිනිසෙකුටම ඒන්නත් කිරිම සිදු කරන ලදි(දැනට තහවුරු වි ඇති අකාරයට ෆයිසර් සහ මොඩර්නා). ඒම ප්‍රධාන ඒන්නත් සියල්ලම පහේ නැනෝ තාක්ෂණය මගින් නිර්මාණය කරන ලද ඒන්නත් වේ. ඒ පිළිබද සක්ෂි ඔනැතරම් තිබේ. ඒසේ ඒන්නත් කිරිමේ මූලික අරමුණ ද වන්නේ ජනගහනය පාලනය කිරිමයි. ඒය වදභාවය ඇති කිරිම සහ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරිම මගින් සිදු වේ.

ජංගම දුරකථන විකිරණ දැනටමත් පිළිකා ඇති කරන බව දන්නා කරුණකි. ඒසේ නම් ඊටත් වඩා විකිරණ සහිත තාක්ෂණයෙන් බල ගැන්වෙන IoB උපාංග මිනිස් සිරුරට ඇතුළු කළ විට කුමක් සිදු වේද? මේ සදහා දිගු කාලීන ආරක්ෂාව පිළිබඳ අධ්යයන තිබේ ද? ඒවා දැනට පවතිනවා නම් හෝ නඩත්තු කරනවා නම්  ඒවාට අනුග්‍රහය දක්වන්නේ කවුද? 

ලාභ ලැබීම පෙරටු කරගෙන මෙම IoB උපාංග නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇතිවුවහොත් හෝ    පර්යේෂණ ආරම්භ කළහොත් ඒහි අනිසි භාවිතය කිසිවිටක වැළැක්විය නොහැකි වනු ඇත.

IoB සෘජුවම Transhumanism, Biohacking සහ Cyborgs වෙත සම්බන්ධ වේ.

මුලාශ්‍ර: https://connect.in-cosmetics.com

ලෝකයේ බොහෝ අය දැනටමත් මෙවනි දත්ත ලුහුබැඳීමේ උපාංගවලට පුරුදු වී අවසන් ය, නමුත් ට්‍රන්ස්හියුමනිස්ට්, බයෝ/බොඩි හැකර්ස් සහ සයිබොර්ග් විසින් යෝජිත අකාරයට; 

"දැනට පවතින තාක්ෂණයට වඩා ආක්‍රමණශීලී තාක්‍ෂණයක් විඳදරාගන්න ඔබ සූදානම්ද? "

ට්‍රන්ස්හියුමනිස්ට් නමින් හැඳින්වෙන ලෝක දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයක් තුල දැනට කළ හැකි ප්‍රමාණයෙන් ඔබ්බට මනුෂ්‍යත්වය දියුණුව වෙනුවෙන් යැයි පුළුල්ව ව්‍යාපෘති සැලසුම් කිරීම සිදු වේ...(ඒසේ සිදුවන අතිෂය භායනක ව්‍යාපෘතියක් නම් මිනිසුන් ක්ලෝනකිරිමයි.)

බොඩි හැකින් යනු

සාමාන්‍යය මිනිසෙකුගේ  ශාරීරික හෝ මනසික හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ශරීරය වෙනස් කිරීමයි.  

සයිබොර්ග් හෝ සයිබර්නෙටික් ඔර්ගනිසම් යනු

බුද්ධිය හෝ ශරිරික ඉන්ද්‍රියයන් වැඩි දියුණු කිරීම සඳහා වෙනත් යන්ත්‍ර භාවිතා කරන පුද්ගලයන් ය.

මෙය යථාර්තයක් ලෙස පෙන්නුම් කරන නිදසුන් කිහිපයක්,

  • වර්ණ අන්ධ මිනිසෙකුට වර්ණයන් හදුනා ගැනිම සදහා ශල්‍යකර්මයක් මර්ගයෙන් හිසෙහි ඇන්ටෙනාවක් සවි කර ඇත.

තාක්ෂණයට දැඩිව වහල් වුනු මිනිසුන් තම කැමැත්තෙන්ම සයිබර්ග් බවට පරිවර්තනය විම සිදු කර ගනියි.(තාක්ෂණයට වහල් විමේ ආරම්භය වර්ථමනය තුල සිදු වන්නේ බොහෝ විට සමාජ මාධ්‍ය තුලින් බවත් සිහි තබා ගන්න.)

මනුෂ්‍යය ශරිරය පුළුල් ලෙසම ආක්රමණය කිරිම , ජාන වෙනස් කිරීම සහ ඩීඑන්ඒ විකෘති කිරීම සහ රේ කුර්සිවිල්, සොල්තාන් ඉස්ටන් සහ ක්ලවුස් ෂ්වාබ් වැනි චින්තකයින් විසින් පුරෝකථනය කර තිබෙන අකාරයට මනුෂ්‍යය විවිධ යන්ත්‍ර සමගද ඒකාබද්ධ කිරිම ඉදිරියේ දි සිදු වේ.

IoB මහා නැවත පිහිටුවීම(The Great Reset - New World Order) සහ 4 වන කාර්මික විප්ලවය සඳහා මග ඒළි පෙහෙළි කිරිම සිදු වේ.

ලෝක ආර්ථික සංසදයේ ප්රධාන විධායක නිලධාරී ක්ලවුස් ෂ්වාබ් සිය 2016 වසරේ හතරවන කාර්මික විප්ලවය නම්‌ පොතේ මෙසේ ලියා ඇත.

අද අප මුහුණ දෙන විවිධාකාර හා ආකර්ෂණීය අභියෝග අතුරින් වඩාත්ම තීව්‍ර හා වැදගත් වන්නේ මානව වර්ගයාගේ පරිවර්තනය  නව තාක්‍ෂණ විප්ලවය හරහා තේරුම් ගෙන ඒය හැඩගස්වා ගන්නේ කෙසේද යන්න මතයි. අප ජීවත් වන, වැඩ කරන සහ එකිනෙකාට සම්බන්ධ වන ආකාරය සහමුලින්ම වෙනස් කරන විශේෂ විප්ලවයක ආරම්භයේ අපි සියළු දෙන රැදි සිටිනවා ඇත. එහි තිබෙන විශාලත්වය, විෂය පථය සහ සංකීර්ණත්වය අනුව, සිව්වන කාර්මික විප්ලවයක් ලෙස මා සලකන්නේ මානව වර්ගයා මීට පෙර කිසිදා අත්විඳ නොමැති බොහෝ දේවල් අන්තර්ගත කිරිමට හැකියාව පවතින නිසාය.

…ඒම වෙනස්කම් කෙතරම් ගැඹුරුද යත්, මානව ඉතිහාසයේ ඉදිරි දර්ශනය තුල, මීට වඩා විශාල  වැඩපිළිවලක් තිබු කාලයක් කිසිදා නොතිබි ඇත .

මෙම නව තාක්‍ෂණික විප්ලවය සාක්ෂාත් කර ගැනීමටත් IoB තාක්‍ෂණයේ ඉතා ඉහළ වර්ධනයක් ළගා කර ගැනිම සඳහා ක්ලවුස් ෂ්වාබ් විවිධ උත්සාහයන් ගනියි. ඒක්තාර ආයතනයක් සමීක්ෂණයට ලක් කළ විධායකයින්ගෙන් 82% ක් විශ්වාස කරන පරිදි 2025 වන විට මිනිසුන් මෙම IoB උපාංග මහත් ඉහළින් තම ශරිරය තුල තැන්පත් කරගන්න බවත් ඒය පිළියග්නා බවත් විශ්වාස කරයි.

ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ සහ විධායක සභාපති, ක්ලවුස් ෂ්වාබ් 2018 සැප්තැම්බර් 11 වන දින හැනොයි හි ආසියාන් පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ දී කෙටි සාකච්ඡාවකට පෙර කතා කරයි. (ඡායාරූපය YE AUNG THU / AFP විසිනි) 

දැනටමත් ලෝකයේ මිනිසුන් බොහෝදෙනෙක් තාක්ෂණිකව ඒදිනෙදා වැඩ සරල කරන උපාංග වලට බොහොසෙයින් නැඹුරුතාවයක් දක්වනු ලැබේ. ඒසේ ම ඔවුන් නොදැනුවත්වම ඔවුන්ගේ ජිවිතයට නැතුව බැරි උපකාරන බවට පත් ව තිබේනවා පමණක් නොව ඔවුන්ගේ ශරිරයට පවා සම්බන්ධ වෙමින් පවති. 

ඉතින් මිත්‍රවරණි ඔබ සිතන්න තාක්ෂණය විසින් ඔබව අක්‍රමණය කිරිමට ඔබ ඉඩ ලබා දෙනවා ද කියා....

ජෛව බද්ධ කිරීම් වලට අපගේ මනස කියවීමට හැකි වන දිනය ඉක්මනින්ම මිනිසුන් අතරට රැගෙන ඒමට ක්ලවුස් ෂ්වාබ් අපේක්ෂා කරයි. මේ ප්‍රධාන මතාකාවට ගොනු කරන සියළුම කරණු තුල අන්තර්ගත සියළුම අරමුණු වල පරමර්ථය ඔබට තේරුම් යා යුතුයි‍/තේරුම් ගැනිමට පටන් ගත යුතුයි. 

තාක්‍ෂණය දියුණු වන විට සහ එය අනුගමනය කරන විට එයින් ඉමහත් වාසි ලැබන්නේ කාටද යන්න තම තම නැණ පමණින් කල්පාන කළ යුතු, ඔබ විසින් පිළිතුරු සොයාගත යුතු වැදගත් ප්‍රශ්නයකි.  මෙම වැඩසටහන් සත්‍ය වශයෙන්ම මනුෂ්‍යත්වයේ ඉදිරි යහපත සදහා ප්‍රයෝජනවත් වන්නේ ද?, නැතහොත් බහුතර පාලනයක් උදෙසා ඉහළින් සිටින හෙන්චයියන් විසින් ගන්නා උත්සාහයක් පමණක් ද....?  ඒසේ නම් තව දුරටත් මෙය පැහැදිලි කර ගැනිමට ක්ලවුස් ෂ්වාබ් විසින් 2018 දි ප්‍රකාශයට පත් කරන ලද Shaping the Future of the Fourth Industrial Revolution  නම් ග්‍රන්ථ්ය වෙත යොමු වෙමු. ඒහි මෙසේ සදහන් වෙයි.

ලෝකයේ ඉදිරි අනාගතය පිළිබද බොහො සැක සහිතයි. වසර පනහක් තිස්සේ මිලියන සංඛ්‍යාත ජනතාවට දරිද්‍රතාවයෙන් මිදීමට ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිපත්ති හැඩගස්වා ඇති සමාජ හා දේශපාලන ව්‍යුහයන් තවදුරටත් ආසර්ථක ක්‍රියා පිළිවෙතකි. මානව බුද්ධියේ සහ ශ්‍රමයේ ආර්ථික ප්‍රතිලාභ වඩාත් සංකේන්ද්‍රණය වෙමින් පවතී, මිනිසුන් අතර විවිධ ‌භෞතික දේවල් වලට අසමානතා ඇති වෙමින් පවති. දැනට පවතින ගෝලීය ආර්ථිකය විසින් ස්වභාවික පරිසරයට සහ මහජනතාවට සෘණාත්මක බැලපෑම් ඉල්ල කරයි. ඒම අලාභ සදහා වියදම් දැරිමට පර්ශවකරුවන් නොමැති තරම්ය.

වාර්තමාන ක්‍රමය තුල තිබෙන අසාර්ථකත්වය නිසා සිවිල් සමාජයේ මහජන විශ්වාසය ද නැති වි ගොස් තිබෙන බව ලොකයේ බොහො දෙනෙක්ට තේරුම් ගොස් තිබේ. තම රටේ සිටින ඉහළම ආදයම් ලබන කාර්තුවේ පිරිස් සහ සෙසු ජනගහනය අතර තිබෙන විශ්වාසනීය බව දුර්වල විමෙන් මැනවින් පෙන්නුම් කරන්නේ සමාජ සංහිදියාව නැති වි යන බවයි. සරලව කියතොත් මේ සියළුම දේවල් බිදවැටිමට ඉතා ආසන්න බවයි.

කෘතිම බුද්ධියේ සිට ජෛව තාක්ෂණයෙන් දියුණු වු ද්‍රව්‍යවල සිට ක්වොන්ටම් පරිගණනය දක්වා ප්‍රබල නැගි ඒන අවස්ථා සහ අභියෝගයන්ට අපි මේ වන විටත් මුහුණ දෙමින් සිටින්නෙමු. මෙම අස්ථිර දේශපාලන ක්‍රමය තුල කිසිවක් කල නොහැකි නිසාවෙන්, මගේ අදහස සහ බලොපොරොත්තුව වන්නේ ඒම සියළු තාක්ෂණයන් භාවිත කරමින් හතරවන කාර්මික විප්ලවය නමින් වර්ථමාන සහ අනාගත ජිවන ක්‍රමයට සැලකිය යුතු වෙනස්කම් ඒකතු කිරිමයි. 

මේ සියල්ල තුල ඇති සරල යටි අරමුණු නමි ෂ්වාබ් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් දරිද්‍රතාවය, අසමානතවයන්, සිවිල් නොසන්සුන්තාවයන්, රජය කෙරෙහි අවිශ්වාසයන් සහ විවිධ පරිසරික ගැටලු කෘතිමව ඇති කර ඒවා වැඩි වැඩියෙන් උග්‍රභාවයට පත් කර ස්භාවිකව ඇති වන සිද්ධින් ලෙස අර්ථ ගන්වා  ‌ඒම උපද්‍රව වලින් ගැලවිමට ඔවුන් විසින් ඔවුන්ගේ වාසිය තකා නිර්මාණය කරන ලද  වෙනත් මාර්ගයක් මහජනතාවට යොජනා කිරිමයි. හතරවෙනි කාර්මික විප්ලවය ලෙස නම් කර සහ විස්තර කර තිබෙන්නේ මෙයයි. 

ලෝක ආර්ථික සංසදය සහ තවත් බොහෝ ජාත්‍යන්තර සංවිධාන සමග ඒකතුව මානව වර්ගයාගේ සියලු ගැටලුවලට විසඳුම් සෙවීමට බලාපොරොත්තු වන ආකාරයට පෙනිසිට සත්‍ය වශයෙන්ම සිදු කිරිමට යන්නේ The Great Reset තේමාව පෙරදැරි කරගත් ඒම සැලසුම් සමඟ එක්ව තාක්ෂණය ප්‍රධාන දේවදුතාය කරගෙන තවදුරටත් අප සියළු දෙනා වහල්භාවයට පත් කිරිමයි.

සංවර්ධනය සහ බුද්ධිප්‍රබෝධයක් ලෙස වෙස්වලා ගනිමින්, වේගයෙන් දියුණු වන තාක්ෂණයන් භාවිත කරමින් ඔවුන් ඔබට ස්වභාවිකව ලැබුණු මනුෂ්‍යත්වයට වඩා පහත් නොදියුනු මනුෂ්‍යත්වයක් ලබා දීමට අපේක්ෂා කරයි. ඔවුන් සිතන්නේ මේ මුළු පෘථිවියම ඔවුන්ට අයිති වස්තුවක් ලෙසයි. ඒසෙම ඒහි ජිවත් වන මම ඇතුළු ඔබ සියළුදෙනා ඔවුන්ගේ වහලුන් ලෙස සේවය ලබා දියු බවට විශ්වාස කරයි. තවද  ආගම්, දර්ශනයන් මගින් මිනිසුන් ජාතිභේද ඇතිවෙන බවත් ඔවුන් කියා සිටි. ඔවුන් කියා සිටින්නේ ආගම් නොමැති ලෝකයක් අපට අවශ්‍යය බවයි......

මේ නව ගෝලීය අධිරාජ්‍යයවාදය පිළිබද ඔබට තවමත් ‌දැනීමක් නැත්තම් ඒහි ඉතිහාසය පිළිබදව නොදන්නේ නම් ආචර්ය සුර්ය ගුණාසේකරයන් විසින් රචිත ග්‍රන්ථයක් වන  'සුක්ෂ්මව වනසන සිංහලයා' නම් පොත ලබාගෙන කියවා බලන්න.

සුක්ෂ්මව වනසන සිංහලයා

ආචාර්ය සුරිය ගුණසේකරයන්ගේ මේ පිළිබදව අදහස් තවදුරටත්,

ෂ්වාබ් විසින් මේ පිළිබදව විවෘතව තවදුරටත් සදහන් කරයි,

ජීව විද්‍යාත්මකව සහ සමාජීය වශයෙන් මනුෂ්‍යයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ අපට දැනට තිබෙන අවබෝධය අනාගතයේදී නැවත පරීක්ෂණයට ලක් වනු ඇත. නව ජෛව තාක්‍ෂණ මූලාරම්භයන් මගින් මිනිස් ආයු කාලය දිගු කිරීම මෙන්ම ශාරීරික හා මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම අපගේ ඒකායන අරමුණු වේ.

ජීව විද්‍යාත්මක පටක සමඟ ඩිජිටල් තාක්‍ෂණය ඒකාබද්ධ කිරීමේ හැකියාව දැනටමත් පුළුල් වෙමින් පවතින අතර, ඊළඟ දශක කිහිපය තුළ එමගින් බිහි කරන නිෂ්පාදන, විස්මය සහ බිය ඇතුළු විවිධ හැඟීම් අවුස්සනු ඇත.

COVID-19 සහ 4 වන කාර්මික විප්ලවය


RAND ආයතනයහි අවසාන පරමාර්ථය වන්නේ,උසස් දියුණු හැකියාවන්ගෙන් යුතු කෘතිම යන්ත්‍රණයක් සහිත සහ මනුෂිය හැගීම් දැනීම් නොමැති මිනිසුන් පිරිසක් සිටින ම්ලේච්ඡ ලෝකයක් බිහි කිරිමයි.  ("The rule of reason" යටතේ පරිපාලනය වන   තාක්‍ෂණවේදීන් පමණක් සමාජයේ සියලුම ක්ෂේත්‍රයන් මෙහෙයවන එක්-ලෝක රජයකි.)

RAND සහ Ford පදනම් විසින් නිර්මාණය කිරීමට උත්සාහ කරන නව ලෝක අනුපිළිවෙලෙහි ආදරය, අනුකාම්පාව හෝ පරාර්ථකාමිත්වය සඳහා තැනක් නොමැති ය. මන්ද  දේශප්‍රේමය සහ පරාර්ථකාමිත්වය ඔවුන්ගේ අරමුණුවලට සහමුලින්  බධා ඇති කරයි.

Internet of Bodies සහ Agenda 2030, The Great Reset, සහ The Fourth Industrial Revolution වැනි අනෙකුත් යෝජනා ක්‍රම පිටුපස ඇති සැබෑ අරමුණු පරාර්ථකාමී නොව, අත්මාර්ථකාමි අරමුණය. මෙම තාක්ෂණය කෙටි කාලීනව ඔබේ ජීවිතය පහසු කළ හැකි නමුත් එය දිගුකාලීනව ඔබේ සිතුවිලි ‌හැක් කර ඔබව අමානුෂික වහලෙකු බවට පත් කිරීම  ඔවුන්ගේ ප්‍රධාන අරමුණයි.  

මගේ  අවසාන අදහස කෙටියෙන් පැරණි අප්තෝපදේශයකින් දක්වන්නම්,

දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග 

Getting Info...

කර්තෘ

This is a big world. I'm exploring everything that is accessible to my five senses.

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.