ෂර්ලොක් හෝම්ස් පොත් ඒකතුව (Sherlock Holmes Books Collection )

image_title_here
Sherlock Holmes Books Collection

ෂර්ලොක් හෝම්ස්  යනු බ්‍රිතාන්‍ය ලේඛක ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධ රහස් පරීක්ෂකයෙකි. කතන්දර වල "උපදේශන රහස් පරීක්ෂකයෙකු" ලෙස තමාව හඳුන්වමින්, හෝම්ස් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ නිරීක්ෂණ, අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ තාර්කික තර්කනය පිළිබඳ ඔහුගේ ප්‍රවීණතාවය නිසාවෙනි. මෙම හැකියාවන් ස්කොට්ලන්තය තුල විවිධ ගනුදෙනුකරුවන් ඔහු වෙත රැගෙන ඒන නඩු විභාග කිරීමේදී  භාවිතා කරයි. 

ලොව පළමු මනඃකල්පිත රහස් පරීක්ෂකයා නොවුනත්, ඉතා ඉක්මනින් ෂර්ලොක් හෝම්ස් ලොව පුරා පාඨක රසික හදවත් දිනාගැනිමට සහ ප්‍රසිද්ධියට පත් විමට සමත් විම විශේෂ කරණයක්. ෂර්ලොක් හොම්ස්ගේ කතා පදාක කරගෙන 1990 දශකය වන විට වේදිකා අනුවර්තන, චිත්‍රපට, රූපවාහිනී නිෂ්පාදන සහ ප්‍රකාශන 25,000 කට අධික ප්‍රමාණයක් බිහි වි තිබේ. ඒ වගේම ඒය  ගිනස් ලෝක වාර්තාවකට ද ගෙන යයි. හෝම්ස්ගේ ජනප්‍රියත්වය සහ කීර්තිය කෙතරම්ද යත් ඔහු ප්‍රබන්ධ චරිතයක් නොවන සැබෑ පුද්ගලයෙක් බව සහිත්‍ය සහ රසික සංගම් සිතාගෙන සිටී.

මේ හේතු සාධාක නිසාම BrainStorm වෙබ් පාඨක ඔබ වෙනුවෙන් තිළිණ කරනවා ෂර්ලොක් හොම්ස්ගේ විවිධ පරික්ෂණ පිළිබදව ලියවුණු පොත් 33ක් දැන්ම බාගෙන කියවන්න.😍(පොත් සොයාගැනිමට සහාය දැක්වු සියලූදෙනාට ස්තුතියි. 💓)

මෙම පොත් පුද්ගලික කියවීම සඳහා පමණි! විකුණන්න හෝ පිටපත් කිරිම තහනම්! පොත් මිලදී ගැනීමෙන් කරුණාකර කර්තෘට සහා පරිවර්ථකයන්ට සහාය වන්න.

පෙළගැස්ම

සුරූපි නළගන.

රතුවත හැදි කත.

බාගතකරන්න

මළගිය ඇත්තෝ සාක්කි දෙති

බාගතකරන්න



ලෝහිත පරික්ෂණය.






කළු ව්‍යාඝ්‍රයා.



ඉන්ද්‍රනීල මානික්‍යය.



ඉජීප්තු ශාපය.



හදීසි අනතුර.



ගින්දර සමග සෙල්ලම්.



ඩිරැකියුලාට ඒරෙහිව.





දියමන්ති ඔටුන්න.




බිහිසුණු නිම්නය.




භිෂණය.



භයානක මිනිහා.



බැස්කවිල් රුදුරු බල්ලා.




ෂර්ලොක් හෝම්ස් ආපසු ඒයි.



ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක. 




අද්භුත ආගන්තුකයා.



අභිරහස් දොස්තර.





සියලුම පොත් ඒකවර බාගතකරන්න පහළින් 👇


වැදගත්: මෙම පොත් පුද්ගලික කියවීම සඳහා පමණි! විකුණන්න හෝ පිටපත් කිරිම තහනම්! පොත් මිලදී ගැනීමෙන් කරුණාකර කර්තෘට සහ පරිවර්ථකයන්ට සහාය වන්න.{alertInfo}

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.