උබේ ජීවිතයේ අරමුණු පිළිබඳව උබ අවබෝධයෙන් ඉන්වා නම්, උබට පුළුවන් යම් දිනයකදී උබ කරන්න ඔන දෑ තීරණය කරන්න. උබ බුද්ධිමත් නම්, උබේ අනාගතය වර්ථමානයේදීම උබට දකින්න හැකි බව අමතක කරන්නෙපා.
දවසේ විනාඩි 5ක් උබට පුළුවන්ද උබේ අනාගතයේ ජීවත්වෙන්න? හිතහන් , දැනටමත් උබ උබේ ජීවිතයේ අරමුණු සියල්ලක්ම ළඟාකරගෙන ඇතිබව. පැහැදිලිව උබේ අනාගතය වර්ථමානයේදී විඳගන්න. උබේ දීප්තිමත් අනාගතයේ ආලෝකය උබේ වත්මන් දිවියට පතිතවෙන්න ඉඩදෙන්න. හුස්ම ගන්න. දැනෙන්න හුස්ම ගන්න. උබට උබව දැනෙනවාද?
උබට අවශ්‍ය විශිෂ්ඨ ව්‍යාපාරිකයෙක් වෙන්න නම්, උබ දැනටමත් එය ළඟාකරගෙන ඇතිබව ඔබට නිශ්චිතවම උබේ හිතට දැනෙන්න ඉඩදෙන්න පුළුවන්නම්, උබේ ගමනාන්තය වැඩිදුර නොවන බව මතක තබාගන්න.
නිරතුරු සතුටින් ඉන්න. අතීතය ගෙවී අවසානයි. අනාගතය තවමත් උදාවී නැහැ. වර්ථමානය ක්ෂණයෙන් අතීතයට එක්වෙනවා. ඉතින්, මේ මොහොතෙම උබට උබේ අනාගතය තුළ ජීවත්වෙන්න පුළුවන්නම්, උබයි සැබෑ විශිෂ්ඨයා. ඔබයි ජයග්‍රාහකයා.....
ඔබට ජය...