ලෝකෙ ඉන්න පට්ටම ධනවතෙක් වන බ්ල්ගෙට්ස්ගෙන් දවසක් ඒක් පුද්ගලයෙක් අහනවා ඔබට වඩා පොහොසත් කෙනෙක් මේ ලොකෙ ඉන්වද කියල ඔව් මට වඩා පොහොසත් කෙනෙක් ඉන්නවා. මෙහෙම කියපු බ්ල් ගෙටිස් මුළු ලොකෙටම මේ ලස්සන කතාව කියනවා. මම නිව්යොර්ක් ගුවන් තොටුපලෙ දි ඒක් පුවත් පත් වෙළෙන්දෙක් දැක්කා.මම පුවත්පතක් ගන්න ඔන හින්ද මම පුවත්පත අතට අරන් සල්ලි දෙන්න බලන කොට ඒකට දෙන්න ප්‍රමාණාවත් තරම් මගෙ ලග සල්ලි තිබ්බේ නැ. ඒ හින්ද නැවත පුවත්පත නැවත ඔහුට දුන්නා. මං මේක ඔබට දෙන්නේ නොමිලේ ඒක හින්ද ඔබ මේක ගන්න මගේ ළග සල්ලි නැති බව තේරුම් ගත්ත ඔහු ඒහෙම කියල බලෙන්ම මට පුවත්පත දුන්න. මේ සිද්ධිය වෙනකොට මම ධනවත් ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි. බිල්ගෙට්ස් ඔහුගේ මේ අතිතය නැවතත් තහවුරු කරමින් කියනවා. අයෙත් මාස දෙකකට පස්සේ අහම්භෙන් මම ඒ ගුවන්තොටුපළට ගිය වෙලාවක පුවත් පතක් ගන්න මම ඔහු ලගට ගියා ඒදත් මගේ ලග මාරු සල්ලි තිබ්බේ නැ. ඒ බව මං ඒදා ඔහුට කිව්වා. ඔහු බලෙන්ම මට පුවත්පතක් දෙන ගමන් මෙහෙම කිවිවා "මේක ගන්න මම මේක ඔබට දෙන්නෙ මට තියෙන ලභයෙන් ඒ නිසා මට පාඩුවක් වෙන් නැ ."
මම ඒදාත් පුවත් පත අරන් ආවා. අවුරුදු 19 කට පස්සේ මම ප්‍රසිද්ධ වුණා. මට හදිසියෙම ඔහු මතක් වෙලා ඔහු හොයන්න ගත්තා. මාස 1මරකට විතර පස්සේ ඔහු හොයා ගත්තා. මම ඔහුගෙන් ඇහුව ඔබ මාව දන්වද කියල ඔව් ඔබ බිල්ගෙට්ස් ඔහු කිවිවා මම අයෙත් ඇහුවා ඔබ මට පුවත් පතක් දුන්න මතකද කියල ඒතකොට ඔහු අයෙත් කියනවා මම ඔබට පුවත් පත් දෙකක්ම දුන්නා. මට ඔබව මතකයි. මට ඔබ කල උපකරායට ඔබට උදවු කරන්න ඔන. ඔබට අවශ්‍යය ඔනැම දෙයක් තියෙනවානම් කියන්න. මම ඔහුට කිවිවා. ඒවිට ඔහු මට කියනවා සර් ඒහෙම කළා කියල මම ඒදා කරපු උපකාරයට සමකරන්න බැ කියල හිතෙන්නේ නැද්ද මම ඒකපරට ඇහුවා ඒ ඇයි කියලා. මම ඔබට උදවු කරෙ දුප්පත් වෙළෙන්දෙක් වෙලා ඉන්න කළේ ඔබ දැන් ලොකෙ ධනවත්ම පුද්ගලයා වෙලා මට උදවු කරන්න හදනවා. කොහොමද මේ දෙක ගැලපෙන්නේ. ඒදා මට තේරුණා ඇත්තටම ඔහු මට වඩා ධනවත් කියල මොකද ඔහු උදවු කරන්න ධනවත් වෙනකම් හිටියේ නැහැ.බිල් ගෙට්ස් ඔහුගේ කතාව ඒහෙම ඉවර කරනවා.
බිල්ගෙට්ගෙ චාරිතාප්‍රදානය ලියන්න හිතාගෙන නෙමෙයි මම ඔබට මෙි කතාව ලියන්නේ ඔබට දෙයක් කරන්න හිතෙනාවා නම් ඒකට කාලය බාධාවක් කරගන්න ඒපා. ඒ වගේම තමන් ස්ථාවරයකට ඒනකම් හැමදේම පස්සට දන්නත් ඒපා. ඔබ ළග තියෙන් පුංචි දේකින් වුනාත් තව කෙනෙකු වෙනුවෙන් පෙනි සිටින්න.උදවු කරන්න. තියෙන කොට මළිගාවක් හම්බවුනාත් නැති වෙිලාවේ හම්බ වුන පැල්පත වටිනාව මොකද ඒ තමයි අසරණකම දැනුන මොහත ඒ මොහෙතෙ ඔබ තුල ඇති ඒ පරාර්තාකාමි සිත ඒ තරම්ම වටින ඒකක් නැ.
ස්තුතියි.