මේ ජිවිත අපිට ලැබිලා තියෙන්නෙ යම් කිසි අරමුණක් ඇතිවයි....



උබ මේ දැන් මේ ලිපිය කියවන වේලාව බලහන් උබ ගත කරන මේ අවුරුද්දේ මේ දිනයේ මේ වෙිලාව විශ්වයේ ඒක වරයි උබට ගත කරන්න සිදු වෙන්නනේ. උබ ගත කරන මේ වෙිලාව මේ දිනය කොතරම් විශේෂ ද අපුරු දවසක් නේ ද මිස් කරන්න බැරි දවසක් නේ ද මේ පහු වුණු තත්පරයත් නැවත උබ සතු කරගන්න බැ ඉතින් කොල්ලනේ කෙල්ලනේ උබ අවදි වෙන දවස කවද වුණාත් ඒය සුවිශේෂි දවසක් වන බව මතකේ තියාගන්ට. අපේ ජිවිත වලට පමණක් නෙවෙයි මුලු මහත් විශ්වයටම මේ දවස අද විතරයි. ඉතින් අද දවස නිකම් ඔහේ ගත කරන ඒක සධාරනද ? අද උදැසන උබ අවදි වුණ නිරෝගි ශරිරයක් ඇතුව සුවපහසුවෙන් සිටිනවා. හැබැයි කියෙන් කි දෙනාද අද දවසෙ අවදි වුනේ කල්පානා කර බලන්න. මොනයම් හෝ දේකින් ජිවිත වෙන් වෙලා යන බව උබට මට දිනාපතම ඇහෙන්න දකින්න ලැබෙනව. ලොකේ ලක්ෂ ගණනක ජානතාව හැමදාම මිය යනවා. උබ ආදාරය කරන පුද්ගලයින් උබ සමග ජිවත් වන පුද්ගලයින් අද අවදි වුණා. ඇත්තටම වසනාවන්ත දවසක් උබයි මායි වසානාවන්තයි ස්තුති වන්ත වෙමු. මේ ජිවිත අපිට ලැබිලා තියෙන්නෙ යම් කිසි අරමුණක් ඇතිවයි. ඒ අරමුණ ඉතාමත් ඉක්මනින් හොයාගෙන ඒ වෙනුවෙන් වැඩකරහන්. ස්තුති වන්ත වෙන්න.


ලැබිල තියෙන ශරිරයේ හැම පද්ධතියක්ම නිරෝගියි ලස්සනට ක්‍රියාත්මක වෙන නිසා ස්තුතියි  වන්ත වෙන්න කිසිම අඩුපාඩුවක් නොමතිව ලැබි තියෙන නිසා ස්තුති වන්ත වෙන්න. මේ ගෙවිගෙන යන්නේ කාලයද වෙිලාව ඔරලෝසුව කැරකෙන ශබ්දය අහන්න. ටික්...ටික්...ටික්...ඒ උබේ ජිවිතය ගෙවි ගෙන යන බවට උබට ඇගවිමක් බව මතකෙ තියාගනිම්. කම්මැලි කෙනෙකුටත් ඒකම වෙිලාවයි.



උද්යොගිමත් පුදගලයෙකුටත් ඒ ලැබෙන වෙිලාවමයි. සතුටින් හිටියත් ඒ වෙිලාවමයි දුකින් හිටියත් ඒ වෙිලාවමයි. මේ කාලය කියන දේය අපේ ශරිරයට ඒහෙම නැත්තම් අපේ මනසට හැගෙන දෙයක් නෙවෙයි. විවෙිකයක් නොමැති චලනයක්. උබ කරන හැම දෙයක්ම හදවතින්ම සතුටින්ම කරහම් හෙට දිනයේ මිය යන බවට කවුරුහරි පුද්ගලයෙකුට දැනගන්න ලැබුණ නම් ඒ පුද්ගලයා අද දවස කොයි අකාරයෙන් ද ගෙවන්න යන්නේ ඒ ආකාරයට උබ හැම මොහතකම ජිවත් වෙන්න. ඒතකොට උබට උබේ ජිවිතේ සතුට කියන දේය හොයාගෙන යන්ට උබට අවශ්‍යය වෙන්නේ නැහැ. සතට තියෙන තැන ජිවත් විමට හිතන්ට ඒපා උබ ඉන්න තැන උබ විසින්ම සතුට නිර්මාණය කරහම්. ජිවිතයෙ වටිනාකම ඇත්තටම උබට හැගෙන්න දෙන්න. ප්‍රශ්න කොයි මොහොතක වුනාත් ජිවිතේ ඒබිලා බලන්න පුළුවන්. ඒ හැම මොහෙතෙම උබේ අතේ නාඩිය අල්ලල  බලහන්, ම්ම් උබ තම ජිවතුන් අතර හොද හුස්මක් ගනිම් විදහන් උබෙ ජිවිතේ සම්පුර්ණයෙන්ම මුළු හදවතින්ම.... 

උබට ජය වේවා..!!!
ස්තුතියි💖

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.