ඔබට කළ හැක දේ ඉහළම මට්ටමෙන් කරන්න.


ජෝර්ජ් හලාස්  වරෙක ප්‍රකාශ කළේ  

තමාගේ උපරිම හැකියාවන් ලබාදුන් කිසිවෙකු, කිසි කලෙක, කණගාටු වූවේ නැත.  

කියා ය‍.


අපට මෙයින් කොපමණ කරුණු ඉගෙන ගත හැකි ද? ඔබට හැකි පමණ ඉහළින් හා හොදින් යමක් කළ විට ඔබට නැති වන්නේ කුමක් ද? කිසිත් නැත. ඒහෙත් ඔබට කෙතරම් දේ ලබාගත හැකි ද? ඔබ යමක් සදහා වෙහෙසි කටයුතු කරන්නේ නම් ඔබ ඔබගේ හැකියාව හා ශක්තිය ඔබගේ සීමාවෙන් ඔබ්බට ද ව්‍යාප්ත කරනු ඇත. ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්නවා ඇත. ඒපමණක් නො ව ඔබට ඔබ ගැන ම කෙතරම් සතුටක් සොම්නසක් ඇති වන්නේ ද?


තමන්ට හැකි මට්ටමට ද වඩා ඉහළින් උත්සාහ කරන පුද්ගලයන්ට ඇතිවන ආත්ම විශ්වාසය හා සතුට තව කෙනකුට තේරුම ගැනීමට ද නොහැකි වනු ඇත. ඔබත් ඔබ සතු සියලු ශක්තින්, දැනුම, කුසලතා හා හැකියා භාවිත කරමින් හැකි උපරිම උත්සාහ දරන්න. ඔබගේ ඉහළ දක්ෂතාවක් මතු වු කල්හි ඔබට සතුටු විය හැක්කේ ඔබගේ උපරිම උත්සාහයෙන් ඔබ ඒම ප්‍රතිඵලය ලබාගත් කල්හි ය‍. තව ටිකක් උත්සාහ කළා නම් මිට වඩා හොද ප්‍රතිඵල ලබාගන්න තිබුණා යැයි කියා පසුව කණගාටුවන්නට, ඉඩ තබා නොගන්න‍‍. 




අද දවස තුළ ද ඔබ කරන කියන දෙය හොදින් ම හා ඉහළින් ම කරන්න‍. ඔබට ඒවිට කණගාටු වීමට, පසුතැවිලි වීමට සිදු නොවනු ඇත.

ඔබට ජය වේවා....!!!

ස්තුතියි 💖

Getting Info...

කර්තෘ

Where the world of hearing and seeing is read differently

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.