උමතුව යනු සාපේක්ෂ දේයකි. ඒය අගුලු දමා ඇත්තේ කවුරුන් ද කුමන් කුඩුවේ ද යන්න මත රදා පවති.
- ED-KAJ -
මිනිසා මවා ඇත්තේ පරාජය විමට නොවෙි. මිනිසෙකු විනාශ කළ හැකිය, නමුත් පරාජය කළ නොහැක.
- අර්නස්ට් හෙමිංවේ -
මම අසාර්ථක වෙලා නැහැ. මම දැන් ක්‍රියා නොකරන ක්‍රම 10,000ක් සොයාගෙන ඇත.
- තෝමස් ඒ එඩිසන් -