වෙසක් පොහෝය 2023| Vesak Poya 2023

image_title_here
Vesak Poya 2023

ලෝවැසි බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් පොහොය වන්නේ වෙසක් පොහොයයි. බෞද්ධ අපිට වෙසක් පොහොය වඩාත් වැදගත් වන්නේ ලොවට අසිරියක් ගෙන දුන් උතුම් මංගල කරුණු තුනක් වෙසක් පුන් පොහොය දවසේදී සිදුවීම නිසාය.

සිදුහත් බෝසතුන් දීපංකර බුදුහිමියන්ගේ පාද මූලයේදී නියත විවරණ ලද්දේ ද වෙසක් පොහෝ දිනකදීය. විජය කුමරුන් ලක්බිමට ගොඩබසින ලද්දේ ද වෙසක් පොහොය දිනයකය. බුදුන් වහන්සේගේ තුන්වෙනි ලංකා ගමනය සිදුවීමත්, එම ගමනේදී සමනොළ ගිරි සිරස බුදු සිරිපා සටහන් තැබීමත් වෙසක් පුන් පොහෝ දිනයේදී සිදු වූ තවත් උතුම් සිදුවීම්ය.

බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවී ඇත්තේ ද වෙසක් පුන් පොහෝ දිනයකදීය.

දේවානම්පියතිස්ස ‍රජතුමාගේ දෙවන රාජාභිෂේකය සිදුවූයේද මෙම පොහොය දිනයේය. මේ සියලුම කරුණු සලකා බැලීමේදී අවබෝධ වන්නේ අවුරුද්දේ පොහොය දොළහ අතර වැදගත්ම පොහොය වෙසක් පොහොය බවය.

මෙවර BrainStorm වෙසක් තොරණ 'නිග්‍රෝධමිග ජාතකය' පාදක කරගෙන නිර්මාණය වුවකි. පහතින් නරඹන්න.

විශේෂාංග

Getting Info...

කර්තෘ

ලෝකය ගවේෂණය කරන නිර්මාණශීලී සිතුවිලි ඇත්තෙක්. ✨💻

إرسال تعليق

ස්තුතියි
Cookie Consent
අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට ඔබේ අත්දැකීම් කුකීස් භාවිතා කරයි.
අපොයි!
ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ යම් දෝෂයක් ඇති බව පෙනේ. කරුණාකර අන්තර්ජාලයට සම්බන්ධ වී නැවත බ්‍රවුස් කිරීම ආරම්භ කරන්න.
දන්විම් අවහිර කිරිමක් අනාවරණය විය!
ඔබ ඔබගේ බ්‍රවුසරයේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනයක් භාවිතා කරන බව අපි හඳුනාගෙන ඇත.
වෙළඳ දැන්වීම් මගින් අප උපයන ආදායම මෙම වෙබ් අඩවිය කළමනාකරණය කිරීමට භාවිතා කරයි, අපගේ වෙබ් අඩවිය ඔබගේ දැන්වීම් අවහිර කිරීමේ ප්ලගිනය තුළ සුදු ලැයිස්තුගත කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.