Lesson 1: What is Cyber Security? | සයිබර් ආරක්ෂාව යනු කුමක්ද? අද සමාජයේ අපේ ජිවිත සම්පුර්ණයෙන්ම දුවන්නේ ඩිජිටල් තාක්ෂණය මත. උදේ ඇහැරුණ වේලාවේ ඉදන් රෑට නිදාගන්නකම්ම ස්මාර්ට් දුරකථන, සමාජ මාධ්‍ය, මාර්…